නව රාජ්‍ය අමාත්‍යවරුන් 04 දෙනෙක් ඊයේ (19) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. මෙලෙස දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් පහතින් දැක්වේ. 2022-04-20