පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ෆයිසාල් කාසීම් , එම්.එස්. තව්ෆික් සහ ඉෂාක් රහුමාන් මින් ඉදිරියට ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වීමෙන් වැළකෙන බව ප්රකාශ කර සිටිනවා. මන්ත්රී ෆයිසාල් කාසීම් පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර සිටියේ. 2022-04-20