සිපෙට්කෝ ඉන්ධන මිලද ඉහල නැංවීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.
නව මිල ගණන් අනුව ඔක්ටේන් 92, IOC පෙට්රල් මිල සහ සිපෙට්කෝ පෙට්රල් මිල සමාන වේ. (338)
නමුත් IOC , ඔක්ටේන් 95 පෙට්රල් ම්ලට වඩා සිපෙට්කෝ මිල රුපියල් හයකින් වැඩි කර ඇත . (IOC 373- සිපෙට්කෝ 367)
සිපෙට්කෝ ඩීසල් මිල289ක් වන අතර ,IOC ඩීසල් මිල ද ඊට සමාන වේ.
සුපිරි ඩීසල් වල මිල ලංකා IOC – රුපියල් 327ක් වන අතර සිපෙට්කෝ මිල ඊට වඩා රුපියල් 2 කින් වැඩි වන අතර සිපෙට්කෝ මිල රුපියල් 329 ක් වේ
ඊට අමතරව පසුගිය දා පැනවූ ඉන්ධන සැපයුම් සීමා ද ඉවත් කර තිබේ.