බස් ගාස්තුවත් ඉහළට

April 19, 2022 at 1:36 PM

වැඩිවූ ඩීසල් මිලට සාපේක්ෂව අද (19) මධ්‍යම රාත්‍රියේ සිට  පෞද්ගලික බස් ගාස්තුව ඉහළ නැංවීම සඳහා අනුමැතිය  ලද බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමිකරුවන්ගේ සංගමය පවසයි .

ප්‍රවාහන අමාත්‍යවරයා  සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව එකඟ වී ඇත්තේ දැනට රුපියල් විස්සක් ලෙස පවතින අවම බස් ගාස්තුව රුපියල් 27 ක් දක්වා වැඩි  කිරීමටයි.

මීට අමතරව සෙසු බස් ගාස්තු ද  35% කින් ඉහළ දැමීම  සඳහා ද අවසර හිමි වී තිබෙනවා.

අද පෙරවරුවේසිට මාර්ග කිහිපයක පෞද්ගලික බස් වර්ජනයක් ක්‍රියාත්මක වූයේ පවතින ඉන්ධන මිල හමුවේ බස් ධාවන කටයුතු සිදු කළ නොහැකි බව පවසමින්