අද සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ සාදවල දී හැර ප්‍රසිද්ධ ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා. 2022-04-18