නව රාජ්‍ය අමාත්‍යවරුන් 24ක් දෙනෙකු මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. එලෙස දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් ගේ ලැයිස්තුව පහතින් දැක්වේ. 2022-04-18