රජයේ සහ රජය අනුමත පුද්ගලික පාසල් වල 2022 වසරේ පළමු පාසල් වාරය හෙට ආරම්භ වීමට නියමිතයි. හෙට දිනයේ පාසල ආරම්භ වුවත් පාසල් වාරයේ පැයකින් දීර්ඝ කිරීමේතීරණය තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 2022-04-17