නව කැබිනෙට්ටුවේ තනතුරු භාරගැනීම ගැන හිටපු අමාත්‍ය සරත් වීරසේකර ගෙන් සටහනක්

April 17, 2022 at 1:49 PM

ඉදිරියේ දී පත්කෙරෙන නව කැබිනට් මණ්ඩලයේ තනතුරු භාර නොගන්නා බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

ට්විටර් පණිවුඩයක් මගින් ඔහු මේ බව පවසා තිබේ.