ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා. සමාගම සම්බන්ධයෙන් ඇති අක්රමිකතා ගැන දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකරමින් ඔහු එම ලිපියේ අන්තර්ගත කර ඇත. 2022-04-15