තරුණයින් සමග සාකච්ජාවට රජය සුදානම් – අගමැති

April 13, 2022 at 9:22 AM

ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ යෙදී සිටින තරුණයින් සමග සාකච්ජා කිරීමට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට අඛණ්ඩව 05 වන දිනයටත් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් එම ස්ථානයේ විරෝධතාවයන් පැවැත්වෙනවා.