ගෑස් ,ඉන්ධන බෙදාහැරීම සම්බන්ධ ගැටලු දැනුම් දෙන්න අංකයක්

April 12, 2022 at 3:19 PM

ඉන්ධන හා ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේදී සිදු වන සියලු අක්‍රමිකතා පිළිබඳව දැනුම් දීමට නව අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ඔබ ප්‍රදේශයේ සිදු වන ගෑස් හා ඉන්ධන සැපයුම් හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිළිබඳ සියලු පැමිණිලි 0711691691 අංකය ඔස්සේ ඉදිරිපත් කළ හැකි ය.