ගෝල් ෆේස් විරෝධතාව තුන්වැනි දිනයට එළඹෙයි. ගෝල් ෆේස් පිටියේ දිගටම රැඳී සිටීමේ තීරණයක්?

April 11, 2022 at 3:04 AM

පසුගිය නව වැනිදා කොළඹ ගාලුමුවදොර පිටිය අසල ආරම්භ වූ වත්මන් අර්බුදකාරී තත්ත්වය ට විසඳුම් ඉල්ලන විරෝධතාව තුන් වැනි දිනයටත් එළඹ තිබේ.

මේ වනවිට විරෝධතා කරුවන් රාත්‍රී දෙකක් එමස්ථානයේ ගතකර ඇත.

ඊයේ රාත්‍රිය වනවිට ඔවුන් සඳහා තවත් අත්‍යවශ්‍ය පහසුකම් ලබා දීමට ස්වෙච්ඡාවෙන් පිරිස් එක් වී තිබේ.

මේ එම ප්‍රදේශයේ පැවැති තත්ත්වය යි.

ඡායාරූප : ෆේස්බුක්