මහ වැසි නොතකා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තවමත් විරෝධතා (PHOTOS)

April 10, 2022 at 2:42 PM

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ ආරම්භ වූ මහජන විරෝධතාවය ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නොතකා තවමත් ක්‍රියාත්මක බව වාර්තා වෙනවා.

මෙම විරෝධතාවය සඳහා පැමිණ සිටින පිරිස් ඊයේ රාත්‍රියේ ද එම ස්ථානයේ ගත කරනු ලැබූ බවයි වාර්තාකරුවන් සඳහන් කර සිටින්නේ.

Image

Image

Image

Image

Image