ආණ්ඩුව ජනතාඉල්ලීම් නොසලකා තවදුරටත් කටයුතු කරන්නේ නම් ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක වරයා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේය.
ජාතික ජනබලවේග මන්ත්‍රී විජිත හේරත් මහතා සශහන් කළේ ජනාධිපතිවරයා ට එරෙහිව දෝෂාභියෝගය ක් ගෙන ඒමට ද කටයුතු කලයුතු බවයි.
මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ අත්සන් ලේඛනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර ඉන් දැක්වුණේ සමගි ජනබලවේග මන්ත්‍රීවරු ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව ට අත්සන් ලබා ගැනීම ඇරඹූ බවයි.