අප්‍රේල් මස් 13 සහ 14 යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකර සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එම කොමිසම වැඩිදුරටත් පවසන්නේ එළඹෙන දීර්ඝ නිවාඩුවත් සමග විදුලි ඉල්ලුම අඩුවීම සහ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් බැවින් මෙලෙස 13, 14 දෙදින විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට ඉඩ ඇති බවයි.