මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ එස්.ආර්.ආර්ටිගල මිට සුළු මොහොතකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා. 2022-04-05