අගමැති හැර කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වෙයි

April 3, 2022 at 11:54 PM

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන සියලුම අමාත්‍යවරුන් සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.