රියදුරු බලපත් වලංගු කාල සීමාවේ වෙනසක්

April 2, 2022 at 10:52 AM

අප්‍රේල් ජූනි සහ ජූලි මාස වල කල් ඉකුත් වන රියදුරු බලපත් සඳහා වලංගු කාල සීමාව දීර්ඝ කර තිබේ.

ඒ අනුව අප්‍රේල් සිට  ජුනි මස 30 දක්වා  කල් ඉකුත් වන බලපත් සඳහා මාස හයක් ද, ජූලි මාසයේ සිට සැප්තැම්බර් 30 දක්වා  කල් ඉකුත් වන බලපත් සඳහා මාස තුනක් ද ලබා දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.