ඇඳිරිනීතිය සම්බන්ධයෙන් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව සඳුදා අලුයම 6 තෙක් කිසිදු පොදු ස්ථානයක අවසර නොලබා රැඳී සිටීම තහනම්වේ. 2022-04-02