හෙට දිනයේදී සමස්තයක් වශයෙන් ගත් කළ දිවයිනේ සෑම ප්‍රදේශයක් සඳහා පැය 10කට ආසන්න විදුලි කප්පාදුවක් සිදුකිරිමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.
ඒ විදුලි ජනනය සඳහා අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන විදුලි බලාගාර සඳහා නොලැබීම හේතුවෙන් බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
කෙසේ වෙතත් ඉකුත් සතියේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ පැය 10ක දෛනික විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි.
හෙට දිනයේ විදුලි කප්පාදුව දැක්වෙන කාණ්ඩ සහ වේලාවන් පහත දැක්වේ.