පවතින වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිගය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු ශල්‍යකර්ම තාවකාලිකව නතර කර තිබේ. ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු රෝහලේ සියලු ශල්‍යකර්ම නතර කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරන්ත ප්‍රකාශ කර ඇත්තේ. 2022-03-29