අද (25) මධ්‍යම රාත්‍රියේ සිට සියලු වර්ගයේ පෙට්‍රල් වර්ගවල ලීටරයක මිල රු:49 කින් ඉහළ දමන බව ලංකා අයි. ඕ. සී. සමාගම පවසයි. ලංකා IOC සමාගම මීට දින කීපයකට පෙර ද පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දැමීය. ඒ අනුව නව මිලගණන් වන්නේ ඔක්ටේන් 92: රුපියල් 303 ඔක්ටේන් 95: රුපියල් 332 2022-03-25