නිමල් ලන්සා ඉල්ලා අස්වෙයි

March 22, 2022 at 9:33 AM

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.