ජල විදුලිය දැඩි අර්බුදයක, විදුලි බල අමාත්‍යංශයෙන් ඉල්ලීමක්

March 22, 2022 at 2:53 PM

ජල විදුලි බල උත්පාදනය ගැටලුකාරී වී ඇති බැවින් විදුලි භාවිතය අරපිරිමැස්මෙ න්සිදුකරන ලෙස  විදුලිබල අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.