මෙරට වාණිජ බැංකු වල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු 280-285 ලෙස දක්වා තිබේ. පසුගිය මාර්තු 7 වැනිදා වනවිට එම අගය පැපැවතියේ රුපියල් 200ක් ලෙසිනි. එදින රුපියල ඩොලරයට සාපේක්ෂව නිදහස් කිරීමට මහ බැංකුව තීරණය කල අතර මේ වනවිට මහබැංකුවේ ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 275ක් ලෙස දැක්වේ. 2022-03-21