ඉන්ධන පෝලිමක ආරවුලකින් මිනීමැරුමකුත් වාර්තා වෙයි

March 21, 2022 at 6:47 AM

නිට්ටඹුවේ ඉන්ධන පෝලිමක ඇතිවූ ආරවුලකින් අනතුරුව පුද්ගල ඝාතනයක් සිදුව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි තරුණයෙකි.

තියුණු ආයුධ ප්‍රහාරයකින් ඔහුව ඝාතනය කර ඇත්තේ  ත්‍රිරෝද රථ රියදුරෙකි.