බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ ගේ රියැදුරුට සිදුකල පහරදීමකින් ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ කැස්බෑව පොලිස් බල ප්‍රදේශයේ දී. මෙම සිදුවීම පෞද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවුවක් බවයි මුලික පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත්තේ. 2022-03-21