බස්නාහිර පළාතේ පාසැල් විභාග කල් දැමේ

March 18, 2022 at 7:11 PM
කඩදාසි හිඟය හේතුවෙන් 6, 7 සහ 8 ශ්‍රේණි සඳහා වාර විභාග පාසල් මට්ටමින් පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් සියලුම පාසැල් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මිට අමතරව 04, 09, 10 සහ 11 ශ්‍රේණිවල විභාගයන් අප්‍රේල් මස සිංහල හින්දු අලුත් අවුරුදු සමයෙන් පසුව පවත්වන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් උපදෙස් නිකුත් කර ඇත.