ඇපල්, මිදී ඇතුළු ද්‍රව්‍ය රැසක බදු සංශෝධනයක්

March 17, 2022 at 12:12 PM

යෝගර්ට්, ඇපල්, මිදී ඇතුළු ද්‍රව්‍ය රැසක් සම්බන්ධයෙන් වන විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ දැක්වෙන්නේ එම ද්‍රව්‍ය සඳහා පනවා ඇති නව බදු සංශෝධනයයි.