මෙරට නිෂ්පාදිත සියලු මත්පැන් මිළ අද සිට ඉහළ දැමීමට දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව අතිවිශේෂ ලේබලය යටතේ නිකුත් කරන මි.ලී 750 මත්පැන් බෝතලයක් රුපියල් 100කින්, මි.ලි.375(භාගෙ) 60කින්, මි.ලී. 180(කාල) රුපියල් 30කින් ඉහළ දැමේ.දේශීයව නිෂ්පාදිත සෑම බීර වර්ගයක ඇසුරුමක මිළ රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.