මේ වන විට නැංගුරම් ලා ඇති ගෑස් නෞකා දෙකෙන් එක් නෞකාවක් සඳහා ගෙවීමි සිදුකිරීමට අවශ්‍ය ඩොලර් අද රාත්‍රියේ බොහෝවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලිට්රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ නෞකාවේ ගෙවීම් සිදුකර අද රාත්‍රියේ ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් පවතින ගෑස් හිඟයෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.