ගතවූ වසරේ ඩොලර් බිලියන 20කට අධික ආනයනවියදමක් පැවතියද ඉන්ධන ,ගෑස් ,ගල් අඟුරු සහ ඖෂධ සඳහා වැයකර ඇත්තේ ඩොලර් බිලියන 4ක පමණ ප්‍රමාණයක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
නිර්මාණය කරන ලද ගැටලු හේතුවෙන් ජනතාව පෝලිම් වල සිටින බව ඔහු ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කරයි.
මීට වසරකට පෙර පෙන්වාදුන් පරිදි අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කලේ නම් මෙවැනි ගැටලු ඇතිනොවන බව ඔහු පවසයි .