අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අදාල ඖෂධ නාමාවලිය මෙසේය. 2022-03-15