2021 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 17 වැනිදා ප්වැති අතර එම ප්‍රතිපල නිකුත් වී තිබේ.
මේ වනවිට කඩ ඉම් ලකුණුද ප්‍රකාශයට පත්කර ඇති අතර මෙවර ප්‍රතිපල ලේඛනයට දිස්ත්‍රික් හෝ පළාත් මට්ටම ඇතුලත් කර නොමැත .
ඒ වෙනුවට කඩ ඉම් ලකුණ ප්‍රතිපල ලේඛනය ට ඇතුලත් කර තිබේ.
මේ ඒ ඒ දිස්ත්‍රික් අනුව කඩඉම් ලකුණු දක්වා ඇති ආකාරයයි.