හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරිමට ප්‍රවාහන බලධාරින් සහ බස් සංගම් අතර අද පැවති සාකච්ජාවේදී එකඟතාවය පළවී තිබෙනවා.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 17 සිට රු. 19-20 දක්වා ඉහළ යා හැක.
සෙසු ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය හෙට රැස්වෙන අමාත්‍ය මණ්ඩලයට යොමු කිරිමෙන් පසුව ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.