“සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවුඩය” ක් නිකුත් කර නෑ… පොලීසිය කියයි

March 13, 2022 at 9:42 AM

සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවුඩය නමින් ව්‍යාජ ලියවිල්ලක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර උඅන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ආර්ථික අර්බුද මැයෙන් කරුණු 22ක් ඇතුළත් කර මෙම ලියවිල්ල සකසා ඇති බවට තොරතුරු ලැබී ඇත.

කෙසේ වෙතත් එය ව්‍යාජ එකක් බව පවසන පොලීසිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි.