සිපෙට්කෝ මිල වෙනසත් සමග පෙට්‍රල් සඳහා LIOC සහ සිපෙට්කෝ මිල සමාන වේ.

March 12, 2022 at 5:52 AM

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළ දමා ඇති අතර ඒ පහත පරිදිය.

Petrol 92 (Octane) රුපියල් 77/= (Rs 254)

Petrol 95 (Octane) රුපියල් 76/= (Rs 283)

Auto Diesel රුපියල් 55/= (Rs 176)

Super Diesel by රුපියල් 95/= (Rs 254)

මේ අතර ඉන්දියන් තෙල් සමාගම ද ඊයේ සිට ඉන්ධන මිල ඉහල දමා තිබුණි.

මේ අනුව LIOC සහ සිපෙට්කෝ පෙට්‍රෝල් සියලු වර්ග වල මිල සමාන වේ.

පෙට්‍රල් 92 රුපියල් 254කි. පෙට්‍රල් 95 රුපියල් 283කි.

නමුත් ඔටෝ ඩීසල් සඳහා සිපෙට්කෝ මිල රු 38කින් පහල අගයක පවතී . එනම් සිපෙට්කෝ මිල රුපියල් 176කි ,LIOC මිල රුපියල් 214කි.

නමුත් සුපර් ඩීසල් LIOC මිලට වඩා සිපෙට්කෝ මිල රුපියල් 2කින් වැඩි වෙයි.

ඒ අනුව සිපෙට්කෝ මිල රුපියල් 254 ක් වන අතර LIOC මිල රුපියල් 252කි.