ලි ක්වාන් යු මියගිය බවත්, මහතීර් මොහොමඩ් ගෙදර ගිය බව හිටපු අමාත්‍ය විමල් විරවංශ සඳහන් කර සිටිනවා. ” දිවයින” වෙබ් අඩවිය සමග සිදුකල සම්මුඛ සාකච්ජාවේදී ඔහු මේ බව සඳහන් කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,
“ලි ක්වාන් යු මළා… මහතීර් මොහොමඩ් ගෙදර ගියා. එදා එහෙම කියපු නිසා තමයි එහෙම නොවෙන නිසා සටන් කරන්නේ. එදා එහෙම කියපු එකේ වගකීම තියෙන නිසා. එහෙම නැත්නම් ෂෝක් කියලා දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න පුළුවන්. එදා කියපු එකේ වගකීම තියෙන නිසයි ඇතුලේ බැරිනම් එලියට බැහැල සටන් කරන්නේ. තනතුරට ඕන දෙයක් වෙච්චාවේ කියලා කියන්නේ”
හිටපු අමාත්‍ය විමල් විරවංශ දිවයින වෙබ් අඩවිය සමග සිදුකල සම්මුඛ සාකච්ජාව පහතින්..