සියලුම ඩීසල් වර්ග වල මිල රුපියල් 75 කින් සහ සියලුම පෙට්‍රල් වර්ග වල මිල ලීටරයක් රුපියල් 50කින් ඉහල දැමීමට ලංකා IOC සමාගම පියවර ගෙන ඇත. මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ. 2022-03-10