ලොහාන් රත්වත්තේ නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

March 10, 2022 at 11:44 AM

ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මෙම රාජ්‍ය අමාත්‍ය ධුරය මිට පෙර ජයන්ත සමරවීර විසින් දරනු ලැබුවා.