හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනැවිත් තිබෙනවා. ඔහුට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩු විභාගය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව මෙලෙස අධිකණය හමුවට ඉදිරිපත් කර ඇත. 2022-03-09