ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය ස්ථාපනය කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මීට පෙර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවැති මෙම විෂය වෙනම රාජ්‍ය අමාත්‍ය වරයෙකු යටතට පත් කර ඇත.
ඒ අනුව චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන අතර ආපදා කලමනාකරණ විෂය විමලවීර දිසානායක මහතාට ලබා දී තිබේ.
විමලවීර දිසානායක මහතා දැරූ අලි වැට ,අලි අගල් ඇතුලු විශයයන් කීපයක් සහිත රාජ්‍ය අමාත්‍ය ධුරය ඔවත් කර ඇත. එම විශයයන් පවර දී ඇත්තේ වනජීවී හා වන සම්පත් කලමනාකරණ කැබිනට් අමාත්‍ය වරයා වන සී බී රත්නායකටයි.