පවතින විදුලි කප්පාදුව අද සිදු නොකිරීම හෝ අඩු කිරීමක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
Eසහ F කලාප සඳහා අදත් පෙරවරුවේ සහ පස්වරුවේ පැය 7ක් මෙන්ම සෙසු කලාප සඳහා පැය පහක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ඊයේ දැනුම් දී තිබුණි.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම අද නිවේදනය කලේ රජය පොරොන්දු වූ පරිදි අද සිට විදුලි කප්පාදුව , විදුලි බලාගාර වල ඉන්ධන සැපයීමේ ම්ට්ටම අනුව අඩු කිරීම හෝ කප්පාදුව සිදුනොකිරීම ක් වන බවයි.