ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ නැහැ – ඇමති වාසුදේව තීරණය දැනුම් දෙයි

March 4, 2022 at 11:41 AM

තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන බවත්, සිය අමාත්‍යධුරයේ රාජකාරි වලින් වැලකි සිටීමට පියවර ගන්නා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටිනවා.

‘ අප විපක්ෂය සමග එක්වීමට සුදානමක් නැහැ. අපට අපේ මාර්ගයක් තිබෙනවා’ ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තමන් කැබිනට් රැස්වීම් සඳහා ද එක්නොවන බවයි.