වාහන ආනයන වසර 5කට සීමා කරන්න, පොහොර සහනාධාරය මුදලින් ගෙවන්න, මුලු රටම හරිමගට ප්‍රකාශය යෝජනා කරයි.

March 2, 2022 at 4:51 PM

පොහොර සහනාධාරය මුදලින් වසර තුනක් ගෙවීම

අත්‍යවශ්‍ය ආනයන  ආහාර සඳහා මිල සූත්‍රය ක්

වාහන ආනයනය වසර පහකට සීමා කිරීම ඇතුලු යෝජනා අද මුලු රටම හරි මගට ප්‍රකාශය මගින් එලි දක්වා ඇත.