ආණ්ඩුවේ හවුල්කාර පක්ශ 11ක් විසින් රටේ අර්බුදකාරී ගැටලුවලට විසඳුම් සඳහා “මුලු රටම හරි මගට” ජාතික ප්‍රතිපත්තිය එලිදැක්වීම අද පස්වරුවේ සිදුකෙරිණ.
එම උත්සවය මේවනවිට ත් පැවැත්වේ.
උත්සවය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍ය වාසුදේව නානායක්කාර ඇතුලු පක්ෂ 11ක නායකයින් සහභාගී වෙති.