හෙට දිනයේදී පැය 7 1/2ක විදුලි කප්පාදු කිරීමක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබෙනවා.
ඒ අනුව හෙට පෙරවරු 8 සිට රාත්රී 11.00 දක්වා කාලය තුලදී මෙම විදුලි කප්පාදු කිරීම සිදුකිරීමට නියමිතයි.

© Newswire.lk