යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රී කිරා රුදික් සිය රටේ ආරක්ෂාව වෙනුවෙන් අවි දැරීමට තීරණය කර ඇත.AK වර්ගයේ රයිෆලයක් අතැතිවඈ සිය ඡායාරූපයක් ද නිකුත් කර තිබේ. අපේ දරුවන් ට දැන් තමන්ගේ ලේ වර්ගය පවා දැනගෙන ජීවත් වීමටයි සිදුව ඇත්තේ. ඇය සඳහන් කරයි. කිරා රුදික් යුක්‍රේන හඬ පක්ෂයේ නායිකාව ද වෙයි. 2022-03-01