කොළඹ දිස්ත්‍රික්කයේ මාධ්‍ය ආවරණ කටයුතු සිදුකරන ප්‍රාදේශිය මාධ්‍යවෙදීන්ට අඩුවක්ව තිබු ප්‍රාදේශීය ජනමාධ්‍ය සංගමය ඉකුත් පෙබරවාරි මස 26 වෙනිදා දින N.M.පෙරේරා කේන්ද්‍රයේදී රැස්වූ අතර එහිදී ඉදිරි වර්ෂය සඳහා වන නිලධාරී මණ්ඩලය පත්කරගනු ලැබුවා.
කොළඹ ජනමාධ්‍ය සංගමයේ නිලධාරි මණ්ඩලය.
1. සභාපති – ජනක චතුරංග
2. ලේකම් – ලහිරු චාමර
3. භාණ්ඩාගාරික – ජගත් ධම්මික
4. උප සභාපති. – අවංක කුමාර
5. උප ලේකම්. – ලංකා ඩි ජයවර්ධන
6. උප භාණ්ඩාගාරික – වසන්ත නිරොෂන්
7. ප්‍රධාන සංවිධායක – නාලක බුලත්සිංහල
කාරක සභිකයන්
1. නිශාන්ත ප්‍රියදර්ශන
2. හේමන්ත වික්‍රමපාල
3 . චමිල්ක සම්පත්
4. නිශ්ෂන්ක වේරපිටිය
5. ඩිල්ෂාන්
ප්‍රධාන උපදේශක – සුනෙත් හේවාවිතාරණ