කීව් අගනුවර ආසන්නයේදී රුසියානු යුධ රථ පෙළකට දරුණු ප්‍රහාරයක් (වීඩියෝ)

February 27, 2022 at 7:01 PM

කීව් අගනුවර ආසන්න බුචා හිදී රුසියානු හමුදා රථ පෙළකට දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇත.